Pages

Friday, June 23, 2017

How To Start BTC Mining ආරම්භ කරන ආකාරය..


දැන් හැමෝම ගිණුම හදල Confirm කරගෙන BTC Mining කරන්න සූදානම් වෙලානේ ඇත්තෙ BTC එහෙමත් සූදානම් ඇතිනෙ. අද මම කියල දෙන්නම් වැඩේ පටන් ගන්න විදිය..


මුලින්ම අපි BTC Mining Firm එකක් මොනවගේද බලමු.. මෙන්න මේ වගේ පරිගණක ජාලයක් තමයි. හරියටම Super Computer/ Super Server එකක් වගේ.. මේව එක එක ප්‍රමාණ වලින් තියනව අපිට ඕනනම් ගෙදර මේවගේ පොඩි Mining Machine එකක් හදා ගන්න පුළුවන් ඒත් ඒකට යන වියදමයි, විදුලි බිලයි, මේ මැෂින් වල ආයු කාලයයි එක්ක බැලුවම අපි මේ කියල දෙනව වගේ Third Party සමාගමකට මුදල් ගෙවල Mining කරන එක ලාභයි.




හරි දැන් වැඩේ පටන් ගමු.. මුලින්ම ගිණුමට ලොග් වෙන්න..



How To Open An Account In Swiss Gold Global ගිණුමක් ආරම්භ කරන ආකාරය..



          ඔන්න මම තවත් වැදගත් දෙයක් ගැන කියල දෙන්න හදන්නෙ.. Bitcoin හෙයන්න ගෙඩක් දෙනෙක් මහන්සි වෙනවනෙ ඉතිං මේකෙදි සමහර අය භාවිතා කරන ක්‍රමයක් තමයි Mining ඒ කියන්නෙ බිට්කොයින් කැණීම ඇත්තටම වචනෙ වගේම මේක කැණීමෙන් තමයි ගන්න තියෙන්නෙ රත්තරං වගේ ලෝහ කැණීම වගේම තමයි නමුත් මේකෙ සියළු ක්‍රියාකාරකම් වෙන්නෙ පරිගණක පද්ධති හරහා අපිට කරන්න තියෙන්නෙ ඒ පරිගණක පද්ධතියේ Processing Power එකේ කොටසක් මිලදීගන්න එක. එතකොට ඒ කොටසින් හැදෙන BTC ටික අපේ. මෙහිදීත් ගොඩක් වැඩසටහන් වලදි මේ මිලදීගැනීම කරන්න පුළුවන් වෙන්නෙ සීමිත කාලයකට ඉන්පස්සෙ අයෙ අළුත් කරන්න වෙනව. ඒත් පොඩිගානකට Life Time Contract එකක් දෙන සමාගමක් ලැබුනොත් කොහොමද? 
අනික හැමෝටම තියන ගැටළුවක් තමයි Referrals හදන එක මේ සමාගම Referrals නැතුවම BTC උපයන්න පුළුවන් එකකුත් උනොත් කොහොමද?

       අන්න එහෙම එකක් ගැන තමයි මේ කියන්නෙ, මේක Switzerland සමාගමක්. මේකේ 30$ කට Life Time Contact එකක් ලැබෙනව. මේකෙන් 30$ කට මාසෙට 5$කට ආසන්න ගානක් ගන්න පුළුවන්.මේ ගාන Life Time ලැබෙනව. 
දාන සල්ලි ගාන වැඩිවෙද්දි මාසෙට එන ගාන වැඩියි. මේක මනින්නෙ Processing Power වලින් ඒක හඳුන්වන්නෙ Hash Power කියල (GH= Giga Hash)