Pages

Friday, June 23, 2017

How To Start BTC Mining ආරම්භ කරන ආකාරය..


දැන් හැමෝම ගිණුම හදල Confirm කරගෙන BTC Mining කරන්න සූදානම් වෙලානේ ඇත්තෙ BTC එහෙමත් සූදානම් ඇතිනෙ. අද මම කියල දෙන්නම් වැඩේ පටන් ගන්න විදිය..


මුලින්ම අපි BTC Mining Firm එකක් මොනවගේද බලමු.. මෙන්න මේ වගේ පරිගණක ජාලයක් තමයි. හරියටම Super Computer/ Super Server එකක් වගේ.. මේව එක එක ප්‍රමාණ වලින් තියනව අපිට ඕනනම් ගෙදර මේවගේ පොඩි Mining Machine එකක් හදා ගන්න පුළුවන් ඒත් ඒකට යන වියදමයි, විදුලි බිලයි, මේ මැෂින් වල ආයු කාලයයි එක්ක බැලුවම අපි මේ කියල දෙනව වගේ Third Party සමාගමකට මුදල් ගෙවල Mining කරන එක ලාභයි.




හරි දැන් වැඩේ පටන් ගමු.. මුලින්ම ගිණුමට ලොග් වෙන්න..





ගිණුමක් නැත්නම් මෙතනින් හදා ගන්න


ගිණුම හදන විදිය ගැන විස්තර මෙතනින්

ඉන්පස්සේ My Crypto ක්ලික් කරන්න



දැන් මේ ස්ථානයෙන් ඔයාගේ BTC Wallet එකේ විස්තර ඇතුලත් කරන්න.



දැන් නැවත My Crypto පිටුවට යන්න.. දැන් මේ වගේ ඔයා ඇතුලත් කල ලිපිනය පෙන්වනව.




දැන් මේකේ තුන්වෙනි තේරීම Increase Hash Rate ක්ලික් කරන්න..



දැන් Start Now! ක්ලික් කරන්න.



Contract Type එකට Bitcoin තෝරල Next ක්ලික් කරන්න.




ඉහත පිටුවෙන් ඔබ මිලදී ගැනීමට බලාපොරොත්තුවන Hash Power ප්‍රමාණයට අදාල මුදල තෝරා Next ක්ලික් කරන්න.



දැන් ගෙවන ක්‍රමය විදියට Bitcoin තෝරල Next ක්ලික් කරන්න




දැන් මේ වගේ ගෙවීම් විස්තර ඇතුලත් පිටුවක් එනව විස්තර හරිනම් Confirm කරන්න.

දැන් මේ වගේ BTC Invoice එක එනව..






දැන් ඔයාගේ BTC Wallet එකෙන් මේ BTC ප්‍රමාණය මේකෙ තියන BTC Address එකට එවන්න. හරියට වැඩේ කරානම් පොඩි වෙලාවකින් මේවගේ මිලදීගැනීම සම්පූර්ණ බව පෙන්වනව.



නැවත සයිට් එකට ගියාම මෙහෙම එනව. දැන් වැඩේ සම්පූර්ණයි..


දැන් සයිට් එකේ My Crypto වලට ගියාම මේ වගේ අපේ Contract එක පෙන්නනව.. 





ඔන්න එහෙනම් දැන් කට්ටිය වැඩ පටන් ගන්න මේ සයිට් එකේ තවත් විශේෂ තොරතුරු එක්ක යලි හමුවෙමු

ජය වේවා...!!! 


4 comments:

  1. malli sathoshi koccarak dawasakata hoyanna puluwanda

    ReplyDelete
    Replies
    1. 30$ kata Dawasata BTC 0.00006k life time.. ganna contract eka wadi weddi daily ena gana wadi wenawa. me contract eke gana gewanna one eka parai. eken life time BTC enawa oya ganna contract eka anuwa.

      Delete
  2. Hi, I read your article it’s really good and informative for further details please click on it bitfera

    ReplyDelete
  3. Casino Slots Provider ᐈ BetUS - Jtm Hub
    Casino Slots Provider is a 양산 출장마사지 leading slot 청주 출장샵 developer from Las Vegas, Nevada 남양주 출장마사지 who have a 춘천 출장안마 long track record in offering innovative slot machines and 사이트 추천 casino

    ReplyDelete