Pages

Friday, June 23, 2017

How To Open An Account In Swiss Gold Global ගිණුමක් ආරම්භ කරන ආකාරය..



          ඔන්න මම තවත් වැදගත් දෙයක් ගැන කියල දෙන්න හදන්නෙ.. Bitcoin හෙයන්න ගෙඩක් දෙනෙක් මහන්සි වෙනවනෙ ඉතිං මේකෙදි සමහර අය භාවිතා කරන ක්‍රමයක් තමයි Mining ඒ කියන්නෙ බිට්කොයින් කැණීම ඇත්තටම වචනෙ වගේම මේක කැණීමෙන් තමයි ගන්න තියෙන්නෙ රත්තරං වගේ ලෝහ කැණීම වගේම තමයි නමුත් මේකෙ සියළු ක්‍රියාකාරකම් වෙන්නෙ පරිගණක පද්ධති හරහා අපිට කරන්න තියෙන්නෙ ඒ පරිගණක පද්ධතියේ Processing Power එකේ කොටසක් මිලදීගන්න එක. එතකොට ඒ කොටසින් හැදෙන BTC ටික අපේ. මෙහිදීත් ගොඩක් වැඩසටහන් වලදි මේ මිලදීගැනීම කරන්න පුළුවන් වෙන්නෙ සීමිත කාලයකට ඉන්පස්සෙ අයෙ අළුත් කරන්න වෙනව. ඒත් පොඩිගානකට Life Time Contract එකක් දෙන සමාගමක් ලැබුනොත් කොහොමද? 
අනික හැමෝටම තියන ගැටළුවක් තමයි Referrals හදන එක මේ සමාගම Referrals නැතුවම BTC උපයන්න පුළුවන් එකකුත් උනොත් කොහොමද?

       අන්න එහෙම එකක් ගැන තමයි මේ කියන්නෙ, මේක Switzerland සමාගමක්. මේකේ 30$ කට Life Time Contact එකක් ලැබෙනව. මේකෙන් 30$ කට මාසෙට 5$කට ආසන්න ගානක් ගන්න පුළුවන්.මේ ගාන Life Time ලැබෙනව. 
දාන සල්ලි ගාන වැඩිවෙද්දි මාසෙට එන ගාන වැඩියි. මේක මනින්නෙ Processing Power වලින් ඒක හඳුන්වන්නෙ Hash Power කියල (GH= Giga Hash)



30$ කට 200GH ක් ලැබෙනව

-
300$ කට 2000GH ක්
-
-
-
1950$ කට 15000GH ක් වශයෙන් ලැබෙනව.


මේකෙ අවම ගන්න පුළුවන් 30$ක ඒ  වගේම උපරිම 1950$ මේ අතරෙ ගනන් වලටත් ගන්න පුළුවන්.(30$ ගුණාකාර විදියට ගන්න පුළුවන් 30$,60$,90$,120$,........1950$ ) මෙන්න මේ ගණකයෙන් බලාගන්න පුළුවන් Hash Power එක වැඩිවෙද්දි මාසෙට එන ගාන වැඩිවෙන විදිය. ඔයාලම තීරණය කරන්න Hash Power කොච්චර ගන්නවද කියල.වැදගත්ම දේ තමයි මේ ගාන ගෙවන්න වෙන්නෙ එක  එක පාරයි ඉන් පස්සෙ දිගටම Life Time Bitcoin එනව.






හරි දැන් බලමු මේකෙ ගිණුමක් හදා ගන්න විදිය



දැන් මේ වගේ පිටුවක් එනව එතන තියන SIGN UP බොත්තම ක්ලික් කරන්න.



දැන් එන පිටුවට ඔයාගේ නිවැදි විස්තර ඇතුලත් කරන්න.. 



දැන් මේ වගේ ගිණුම සෑදීම සාර්ථකයි කියල එනව..

දැන් ඔයාගේ ඊමේල් එකට එනව Password එකයි Username එකයි සයිට් එකේ ලිපිනයයි තියන මේල් එකක් මේ වගේ..

දැන් ඒකෙ තියන ලින්ක් එක පාවිච්චි කරල Password සහ Username මගින් සයිට් එකට ලොග් වෙන්න දැන් තමයි වැදගතම කොටස...
ලොග් උනාම උඩින්ම මෙන්න මේවගේ පණිවුඩයක් ඇති. ඒකේ Account Confirmation බොත්තමක් තියනව එතනින් තමයි ගිණුම තහවුරු කිරීම පටන් ගන්නෙ


දැන් මේ වගේ පිටුවක් එනව ඒකේ මුලින්ම මේ වගේ ගිණුම Confirm කරන්නෙ කොහොමද කියල විස්තර කරල තියනව.


මේ විස්තරයට පහලින් තියනව මේ වගේ තොරතුරු ඇතුලත් කරන තැන මෙතනට ඔයාල යවන්න හිතගෙන ඉන්න හැඳුනුම්පතේ (Driving license / Passport ) සඳහන් ආකාරයටම විස්තර දාන්න.


දැන් මේ වගේ Confirmation Form එක තියන ඊමේල් එකක් ඇවිත් ඇති..

එක Download කරල Print කරල අත්සන දිනය දාල ආයේ ඒක Scan කරල යවන්න වෙනව. තව Driving License හරි Passport හරි Scan or HD 4to එකකුත් එක්ක. දැන් මේ ටික හදාගන්ත නම් පහත විදියට මේව Submit කරන්න

ගිණුමට ලොග් වෙලා My Subscriptions යන්න


දැන් මේවගේ පිටුවක් එනව ඒකේ My Documents ක්ලික් කරන්න.


දැන් මේ වගේ පිටුවක් එනව


දැන් මේවගේ Documents Scan Copy ටික Submit කරන තැන එනව.


දැන් මුලික වැඩ ටික අවසන්.. ගිණුම Confirm උනානම්  ඊමේල් එකක් එනව Approved කියල.
එහෙනම් මම ඊලඟ ලිපියෙන් කියල දෙන්නම් Hash Power මිලදීගෙන BTC උපයන්න පටන් ගන්න විදිය.. ඔයාල ගන්න බලාපොරොත්තු වෙන Hash Power ගානට හරි යන්න BTC හදාගෙන ඉන්න...

ජය වේවා...!!!

7 comments:

  1. Thanks Mr. Gunasekara, but I have a problem our ID cards are in sinhala know, will they accept it? I don't have Passport or Driving. Will they accept a translation?

    ReplyDelete
    Replies
    1. They didn't accept our ID even translate because it hasn't including requred quality and details. So you have to make license or passport if you want to join this field.. you can find more information with this facebook page too... https://www.facebook.com/FAPemoney

      Delete
  2. bro .meke withdraw karanna puluwanda paid membership ekak ganne nathuwa?

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. me dawas wala kohomada wens welda?

    ReplyDelete